Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

පලාගල අධ්‍යාපන කොට්ඨාශයේ දීප්තිමත්ම පාසල බවට පත් කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කලාපයේ  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල ගුණ නැණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම අංශ කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

  

Read More

පාසලේ මෙහෙවර

මානව ගුණාංග පිළිපදින පරිසරයට ආදරය කරන ක්‍රීඩාව විවේකය අගයන දැනුමෙන් සපිරුණු නිර්මාණශීලි හැකියාවෙන් යුත් අනාගත අභියෝග ජය ගනිමින් සමබර පෞර්ෂයකින් හෙබි මතු පරපුරක් සමාජගත කිරීම.

Notice Board

2023 පළමු වාරය කාල සටහන

2022 අවසන් වාර පරීක්ශණය

Galkiriyagama Central College