1984-09-10 වන දින එවකට අධ්‍යාපන අධ්‍යක්ෂක නන්දසේන ලපුතලේ මයා සහ කිරව මාණ්ඩලික අධ්‍යාපන නිළදාරි බි. ගුණවර්ධන මතාගේ මග පෙන්වීම යටතේ දි.මු.පියදාස මහතා ව්දිදුහල්පති වශයෙන් පාසල ආරම්භ විය.