Admission

2025 අ.පො.ස (උසස් පෙළ) සඳහා අයඳුම්පත් කැඳවීම – පාසල් අයදුම්කරුවන්

උපදෙස්

* අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී එකම වතාවක දී සිංහල ගණිතය ඇතුළුව විෂයන් හයකින්(06) සමත්ව සම්මාන තුනක්(අවම C සාමාර්ථ) ලබා තිබීම උසස් පෙළ පන්ති වලට ඇතුලත් වීමේ අවශ්‍ය අවම සුදුසුකම වේ.

* මීට අමතරව පාසලේ පවතින නිර්ණායක අනුව විෂයධාරා සඳහා තෝරා ගැනීම සිදු වේ.

* එක් එක් විෂය ධාරාවට සිසුන් තෝරා ගැනීමේ දී දරුවාගේ දක්ෂතාව හා කැමැත්ත පිළිබඳව සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

* පහත විෂය සංශෝධනයට අනුව විෂයන් තෝරා ගත යුතුය

* කලා විෂය ධාරාව තෝරා ගනු ලබන ශිෂ්‍යයාවන් සඳහා විෂයන් 18 කින් යුත් විශේෂ සංකලනයක් ඇති බැවින් දක්වා ඇති විෂය සංකළන අනුවම ඉල්ලුම් කළ යුතු බව සලකන්න

විද්‍යා ගණිත විෂය ධාරාව

  • ජීව විද්‍යාව /සංයුක්ත ගණිතය
  • භෞතික විද්‍යාව /කෘෂි විද්‍යාව
  • රසායන විද්‍යාව
  • තුන්වන විෂය වෙනුවට තෝරාගත හැකිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

වාණිජ විෂය ධාරාව(සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය)

  • ව්‍යාපාර අධ්‍යයනය
  • ගිණුම්කරණය
  • ආර්ථික විද්‍යාව
  • තුන්වන විෂය වෙනුවට තෝරාගත හැකිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

කලා විෂය ධාරාවන්

  1. භාෂා අංශය
  • ආර්ථික විද්‍යාව/ දේශපාලන විද්‍යාව/භුගෝල විද්‍යාව
  • තුන්වන විෂය වෙනුවට තෝරාගත හැකිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  1. සමාජ විද්‍යා අංශය
  • සිංහල /මාධ්‍ය අධ්‍යයනය/ඉතිහාසය/ආර්ථික විද්‍යාව
  • භූගෝල විද්‍යාව/ ආර්ථික විද්‍යාව/තර්ක ශාස්ත්‍රය
  • භූගෝල විද්‍යාව /දේශපාලන විද්‍යාව/ ඉතිහාසය /සිංහල
  • තුන්වන විෂය වෙනුවට තෝරාගත හැකිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  1. ගෘහ ආර්ථික විද්‍යාව
  • මාධ්‍ය අධ්‍යයනය/ඉතිහාසය/දේශපාලන විද්‍යාාව/භූගෝලය
  • ඉතිහාසය/ භූගෝල විද්‍යාව /සිංහල
  • භූගෝලය/ආර්ථික විද්‍යාව/ගෘහ ආර්ථික විද්‍යාව
  • තුන්වන විෂය වෙනුවට තෝරාගත හැකිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

4.සෞන්දර්ය අංශය

  • මාධ්‍ය අධ්‍යයනය/තර්ක ශාස්ත්‍රය/ඉතිහාසය/දේශපාලන විද්‍යාාව/ආර්ථික විද්‍යාව/භූගෝලය
  • සිංහල /නාට්‍ය හා රංග කලාව/ හින්දි භාෂාව/භූගෝලය
  • නර්තනය /භූගෝලය/ චිත්‍ර/ පෙරදිග සංගීතය/බෞද්ධ ශිෂ්ටාචාරය
  • තුන්වන විෂය වෙනුවට තෝරාගත හැකිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය