13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
යන විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය (මින් ඕනෑම විෂයක් සදහා තෝරාගත හැකිය) |
||
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෟද්ධ දර්ශනය | බුද්ධ ධර්මය |
| ඉංග්‍රීසි |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (මින් ඕනෑම විෂයක් සදහා තෝරාගත හැකිය) |
||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (මින් ඕනෑම විෂයක් සදහා තෝරාගත හැකිය) |
|||
| තාක්ෂණ විෂයධාරාව | |||
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (මින් ඕනෑම විෂයක් සදහා තෝරාගත හැකිය) |
තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |