| පාසල ආරම්භ වූ දිනය | 1984.09.10 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1984.09.10 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.06.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 01556 |
| සංගණන අංකය | 19456 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | පලාගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පලාගල |
| ග්‍රාම සේවක වසම | දානියගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 681 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 980 |
| 2023 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 62 |
| පාසලේ වර්ණය | මෙරුන් |