විදුහල්පති පණිවිඩය
ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය

නව්‍ය ලෝකයේ අධ්‍යාපන ඉලක්ක ජයගන්නා,නුවණින්,දෑතින්හදවතින් හා පෞර්ෂයෙන් ශක්තිමත්,දරුවන් වැඩ ලොවට දායාද කිරීම අප පළමු පරමාර්ථයයි.ජාතික,පලාත්,කලාප මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කියන අප දරුවන්, වැඩදායි ලෙස ව්ව්ධ සමාජ ස්ථර වල සිය සේවය අභිමානවත් ලෙස සපයයි.එය අපගේ සේවයේ අස්වැන්නයි..
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
W.S.B. ඒකනායක