Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

Greenhouse Effect (හරිතාගාර ආචරණය)

Greenhouse Effect (හරිතාගාර ආචරණය)

හරිතාගාර ආචරණය යනු පෘතුවි ගෝලය උණුසුම් වීමයි. වායුගෝලයේ CO2 සාන්ද්‍රනය ඉහල යාම නිසා පෘතුවියට පතිතවන තාප තරංග පරාවර්තනය වි පෘතුවියෙන් පිටතට නොයා නැවත නැවත පෘතුවියට පතිත වීම හේතුවෙන් වායුව මගින් එම තාපය අවශෝෂණය නිසා පෘතුවි උෂ්ණත්වය ඉහල යාම මෙහිදී සිදුවනු ලැබේ.

 

මේ සදහා පහත ස්වභාවික හා මිනිස් ක්‍රියාකාරකම් බහුලවම හේතු වේ.

  • පොසිල ඉන්දන දහනයෙන් එකතුවන co2 හා NO
  • ස්වභාවික වනාන්තර විනාශ කිරීම
  • වගුරුබිම් සහ වමාරා කන සතුන්ගෙන් වාතයට එකතුවන මීතේන්
  • වායුසමන යන්ත්‍ර , විසරක ප්‍රවාහක හා ශීතකරණ වලින් එකතුවන CFC
  • ඕසෝන් සහ ජලවාෂ්ප

හරිතාගාර අචරණය නිසා ඇතිවන බලපෑම

  • ධ්‍රැව ප්‍රදේශවල අයිස් දියවීම
  • ජලයේ තාපජ ප්‍රසාරණය සිදුවීම
  • සාගර ජලමට්ටම ඉහළයාම
  • වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවේ
  • ජෙෙව විව්ධත්වය අඩුවීම
  • දේශගුණික විපර් යාස ඇතිවීම
  • විවිද වයිරස, රෝග කාරක හා අස්වභාවික ශාක ව්‍යාප්තවීම

  

හරිතාගාර අචරණයේ ප්‍රයෝජන

හරිතාගාර අචාරණයේ ඉහත අන්දමේ හානි දැක්විය හැකි වුවත් එය මිනිසාගේ සහ ලෝකයේ පැවැත්ම සාහද පහත අන්දමෙන් දායක වේ

  • පෘතුවියේ උෂ්ණත්වය පවත්වා ගැනීම
  • හරිතාගාර ආචරණය කෘතිමව ඇතිකර ශිත සහිත ප්‍රදේශ වල ශාක වග කිරීම හා සතව පාලනය සිදු කිරීම
  • විවිධ කර්මාන්ත සදහාද යොදා ගැනීම

Prasanna Madushanka