අමල් අරවින්ද ගුරු මහතාගේ මග පෙන්වීම යටතේ රග දැක්වූ නාට්‍ය පළාත් නාට්‍ය තරගාවලියෙන් දෙවන ස්ථානය ලබා ගන්නා ලදි.